© 2011 - 4U GENERATION. All Rights Reserved.
Wrritten by Amila Solomons
Genre : Rock, Contemporary Christian
Music producer and Composer : Thilina Solomons
VERSE 1:
ඔබ කොතරම් මට ආදරේද
ඔබදුන්නා සියල්ල මා නිසා
ඔබ කොතරම් මට ආදරේද
දිවිය දුන්නා සියල්ල මා නිසා
VERSE 2:
ඔබ කොතරම් මට ආදරේද
ඇණ ඉවසුවා සියල්ල මා නිසා
ඔබ කොතරම් මට ආදරේද
පහර කෑවා සියල්ල මා නිසා
CHORUS:
යේසුස් බොහෝ
යේසුස් බොහෝ
යේසුස් බොහෝ
දැනගන්නට ඔබෙ හද බොහෝ
යේසුස් බොහෝ
යේසුස් බොහෝ
යේසුස් බොහෝ
දැනගන්නට ඔබෙ හද බොහෝ
VERSE 3:
ඔබ කොතරම් මට ආදරේද
සියල්ල දැරුවා ඒ මා නිසා
ඔබ කොතරම් මට ආදරේද
හිස සිදූරු වුනා ඒ මා නිසා
Bridge:
මම කදු පහ කලත්,
සියල්ල දැනගතත් ඔබෙ ප්‍රේමය නැත්නම්,
දිවස් වැකි කිවත්,
සියල්ල දන් දුන්නත් ඔබෙ ප්‍රේමය නැත්නම්,
මා හිස් වේ.......
FADE:
යේසුස් ආදරෙයි
යේසුස් ආදරෙයි
යේසුස් ආදරෙයි
එය දනිමි මෙමා.....
මා ආදරෙයි
මා ආදරෙයි
මා ආදරෙයි
එය ගයමි මෙමා...
No comments:
Post a Comment