About | අපි ගැන






අපි නව පරම්පරාවක් යේසුස් උදෙසා ජීවත් වෙන​,ඇයි ඒ? එතුමා අප උදෙසා සියල්ල දුන්නා.අපිට ඇති ආදරය නිසාම එතුමා කිසි වරදක් නැති ජීවිතය දුන්නා.
අපි ලංකාව පුරා සිටින තරුණ කන්ඩායමක් එකම හා සැබෑ දෙවිදුන් හදුනන​.ලෝකයේ ආදරය නැති කාලයක අපි ලොවට ආ එකම ගැලවුමේ නාමය හා සැබෑ ආදරය වන යේසුස් දෙස බලාසිටිනවා, විස්වාස කරනවා.අපි අදහනවා නැතිවන ලෝකයට, ලංකාවට එකම ගැලවුමේ මාර්ගය යේසුස් වහන්සේ බව ඒ වගේම ලෝකයේ එකම දෙවිදුන් වන යේසුස් වහන්සේගේ ප්‍රේමය නිසා ඕනෑම කෙනෙකුට පාපයෙන් ගැලවුම​, ජීවිතයේ තෘප්තිය හා මරනයෙන් පසුව සදාකාලික ජීවිතයක් ලැබිය හැකි බව​.


අප සැමගේ ජීවිත යේසුස් නිසා වෙනස් වෙලා තිබෙනවා.අපි කැමතියි.මුලු ලංකාව පුරා සිටින තරුණ,තරුණියන් සමග හා ඕනෑම කෙනෙකු සමග මෙය  බෙදාගන්න.​




4U YOUTH CAMP PHOTOS