ඔබ දන්නවාද?
ඔබ දන්නවාද? ඔබ බොහෝ ආදරය ලද්දෙක් බව ,
ඔබ දන්නවාද? ඔබ ඉබේම ලොවට නොඉපදුණු බව,
ඔබ දන්නවාද? ඔබ විස්මිත නිර්මාණයක් බව,
ඔබ දන්නවාද? ඔබව නිර්මාණය කල කෙනා ඔබට අසීමිත ලෙස ඔබට ආදරය බව ,
ඔබ දන්නවාද? ඔබට මේ ලොවේ ඇත්තේ එක ජීවිතයක් බව ,
ඔබ දන්නවාද? ඔබ උදෙසා රජෙකු ජීවිතය දුන් බව ,
ඔබ දන්නවාද? මේ ලොවම නිර්මාණය කල දෙවිදුන් ඔබ ගලවන්නට දිවිදුන් බව ,
ඔබ දන්නවාද? මරණින් පසු ජීවිතයක් ඇති බව ,
ඔබ දන්නවාද? ඇත්තේ එක ජීවිතයක් ඉන්පසු සදාකාල මරණය හෝ සදාකාල ජීවිතය බව ,
ඔබ දන්නවාද? මරණින් පසු සදාකාලික ජීවිතය ලබන මග ,
ඔබ දන්නවාද? යේසුස් යන නම ඇදහුවොත් ඔබ සදාකල් ජීවත්වෙන බව ,

ඔබ මෙය දන්නවානම් නොදන්නා අය වෙනුවෙන් share කරන්න.
තව දැනගැනීමට 4ugeneration@gmail.com
තව දැනගැනීමට 4ugeneration@gmail.com

No comments:
Post a Comment