මගේ ජීවිතයට සම්පූර්ණෙයන්ම වැරදුනු විට මට කළ හැක්කේ කුමක්ද?
පසෙකට වී කදුලු අවසන් වනතුරු හැඩීමද?
නොඑසේ නම්,
ෛධර්‍යයයෙන් නැගීසිටීමද?
සත‍්තකින්ම ඔබට එය කළ හැකිය. ප්‍රීතිමත් පුවතක් ඔබට පැවසීමට මට දැන් ඉඩ දෙන්න.
නැවත පටන් ගන්නේ කෙසේද?
01. ඔබගේ ජීවිතය ඔබම පරීක්‍ෂා කර බලන්න. - ඔබට තනිව හිතන්නට හැකි ස්ථානයකට යන්න. ඔබට වැරදුනු අවස්ථා සහ ඒවාට හේතු සොයා කඩදාසියක ලියන්න. මෙහිදී ඔබ ඔබවම රවටා නොගත යුතුය.
02.විසදුම් තීරණය කරන්න. - ගැටලුවලට අදාලව ඔබ තීරණය කරන විසදුම් ලියන්න.ඒවා ප්‍රායෝගිකව ඔබට කල හැකි ඒවා විය යුතුය.
03.සැලසුම් කරන්න. - දැන් අලුතින් ඔබගේ ජීවිතය ක්‍රියාත්මක විය යුතු ආකාරය ලියන්න.
04.ක්‍රියාත්මක කරන්න.
No comments:
Post a Comment